ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සේවකයින්ට තාවකාලික විදෙස් ගමන් තහනමක්

 

(UTV | කොළඹ) – සියළුම රාජ්‍ය සේවකයින්ගේ විදේශ සංචාර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් ඊට අදාළ ලිපිය යොමු කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.

ඒ අනුව අමාත්‍යාංශ, පළාත් සහ ආණ්ඩුකාර ලේකම්වරුන් වෙත ඊට අදාළ ලිපි යොමු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැතිගෙන් මැතිවරණ නිළධාරීන්ට තුති

Mohamed Dilsad

පාසැල් සිසුන් අතර සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙලක්.

Mohamed Dilsad

ගෝඨාභයගේ නඩුව යලි කල්යයි

Mohamed Dilsad

Leave a Comment