ප්‍රමුඛ පුවත 1

සියලු ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි [VIDEO]

(UTV | කොළඹ) –  සියලුම ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන ලෙස ජනපති ලේකම් කාර්යාලය විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.

ඉන් අනතුරුව හිස්වන ආණ්ඩුකාර තනතුරු සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව පත්කිරීම් සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ආරම්භ වෙයි

Mohamed Dilsad

ළමා ආරක්ෂක අධිකාරිය මුදල් ඉපයීමට දරුවන් යොදාගැනීම පිළිබඳ සොයා බලයි

Mohamed Dilsad

මැලේසියානු අගමැතිවරයාගේ නියෝජිතයින් ඇමති ගයන්ත කරුණාතිලක

Mohamed Dilsad

Leave a Comment