ප්‍රමුඛ පුවත 1

සජිත්ගෙන් හෙට විශේෂ මාධ්‍ය හමුවක්

(UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) දිනයෙදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සම්බන්ධවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (20) මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කර සිටියේය.

එහිදී මාධ්‍ය සහ ජනතාව සියලු දෙනාම මුණ ගැසීමට සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂාවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම හමුව සිදුවන බව ද හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත්ව ජයග්‍රහණය කරවන බවට රනිල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

මිලියන120ක් වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

වැල්ලවත්තේ ගැටුමට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment