ප්‍රමුඛ පුවත 1

දිවුරුම් දීමේ උත්සවයට අගමැති එක්වෙයි

 

(UTV | කොළඹ) – හත්වැනි විධායක ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතගේ දිවුරුම් දීමේ උත්සවයට එක්වීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අනුරාධපුර රුවන්වැලි සෑය අභියසයට පැමිණියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෞද්ගලික අංශයේ සේවකයින්ට මැතිවරණ නිවාඩු ලබාගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

අධික උෂ්ණත්වය මේ මාසය අවසන් වන තුරු

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාවක්

Mohamed Dilsad

Leave a Comment