Trending News

දිවයින පුරා ඡන්ද ප්‍රතිශතය 80 % ක්

(UTV | කොළඹ) – ජනාධිපතිවරණය ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු පස්වරු 5 ට අවසන් විය.

ඡන්ද විමසීම අද (16) පෙරවරු 07.00 ට දිවයින පුරා මධ්‍යස්ථාන 12,815 කදී ආරම්භ කරනු ලැබීය.

දිස්ත්‍රික්ක කිහිපයකම ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 70 % ඉක්මවා තිබේ.

ඒ අනුව 2019 ජනාධිපතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය 80 % ක් පමණ වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Related posts

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දින වෙන් කිරීම අලුත් විදියට.

Editor O

மகனை நிர்வாணப்படுத்தி சித்திரவதை செய்த தாய்…

Mohamed Dilsad

ரியல் மட்ரியட் அணி, இலங்கைக்காக அஞ்சலி

Mohamed Dilsad

Leave a Comment