Trending News

ඊශ්‍රායල රජය සටන් විරාමයට එකඟවෙයි

(UTV | කොළඹ) – ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා කළ පහරදීම් අද (14) අවසන් විය.

ඒ ඊශ්‍රායල රජය සටන් විරාමයකට එකඟවීමත් සමඟයි.

ඊට ඊජිප්තුව මැදිහත් වූ නිසා මෙම සටන් විරාමයට ඊශ්‍රායලය එකඟත්වය පළ කර ඇති බව සඳහන්.

කෙසේ නමුත් ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ රොකට් ප්‍රහාරවලින් පලස්තීනුවෝ 34 ක් මියගියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

India’s Congress Party and Premier discuss maritime issues

Mohamed Dilsad

New legislation to prevent sports offences

Mohamed Dilsad

நாட்டுக்கு பாதிப்பை ஏற்படுத்தும் எந்த வௌிநாட்டு உடன்படிக்கைகளையும் அனுமதிக்கப் போவதில்லை

Mohamed Dilsad

Leave a Comment