ප්‍රමුඛ පුවත 1

රන් බිස්කට් රැසක් සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින් රුපියල් කෝටි 2 ක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් සමඟ යුක්රේන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය පාවහන් වල සඟවාගෙන කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 320ක් බරැති රන් බිස්කට් 20 ක් සැකකාර කාන්තාව විසින් මෙලෙස රැගෙනවිත් ඇති බවට වාර්තා වේ.

අද (13) අලූයම ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් 41 හැවිරිදි මෙම කාන්තාව දිවයිනට පැමිණ ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩෙංගු ගැන යළිත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

සාධාරණ තීන්දුවක් අපේක්‍ෂාවෙන් – ලක්‍ෂ්මන් කිරිඇල්ල

Mohamed Dilsad

එළඹෙන සඳුදා රට ඇරෙන හැටි ජනපති විමසුමට

Mohamed Dilsad

Leave a Comment