ප්‍රමුඛ පුවත 1

හැඳුනුම්පත් ඉල්ලූම් කළ හැකි කාලය අවසන් වේ

 

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා තාවකාලික හැඳුනුම්පත් ඉල්ලූම් කිරීමට ලබාදුන් කාලය අද (13) දිනයෙන් අවසන් වේ.

මෙලෙස මෙම තාවකාලික හැඳුනුම්පත නිකුත් කෙරෙන්නේ මේ වන විට ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් කර ඇති පුද්ගලයින්ට ජනාධිපතිවරයේදී ඡන්දය භාවිත කිරීම සඳහායි.

තාවකාලික හැඳුනුම්පත විශේෂ ආරක්ෂිත කාඩ්පතක මුද්‍රණය කර ඇති අතර, ඊට අයදුම්කරුගේ ඡායාරූපයක් මෙන්ම ජාතික හැඳුනුම්පත සඳහා එවා ඇති තොරතුරුද ඇතුළත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥානසාර හිමිට ඇප, නමුත් විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

මධූෂ් -අමල් -නාලකගේ සබඳතා සොයන්න පරීක්ෂණයක්.

Mohamed Dilsad

ධුර වලින් ඉවත්වූ අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තුවේ පසු පෙළ අසුන් පැනවේ

Mohamed Dilsad

Leave a Comment