ප්‍රමුඛ පුවත 1

ජනපති ආණ්ඩුකාරවරුන් හමුවේ

 

(UTV | කොළඹ) – සියලු පළාත්වල ආණ්ඩුකාරවරුන් ඊයේ (10) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුව පැයකට ආසන්න කාලයක් පැවති බවවාර්තා වේ.

ජනාධිපතිවරයා සිය ධුරයෙන් විශ්‍රාම යාමට පෙර ආණ්ඩුකාවරුන් සමඟ පැවති අවසන් හමුව මෙය වන අතර, මෙහිදී රාජකාරි කටයුතු සිදුකිරීමට ආණ්ඩුකාරවරුන් ලබාදුන් සහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට යලිත් විවෘත වරෙන්තුවක්

Mohamed Dilsad

නාලක ද සිල්වා ඇප පිට නිදහස්

Mohamed Dilsad

කෝටියක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment