ප්‍රමුඛ පුවත 1

හෙට පාර්ලිමේන්තු රැස්වීම ගැන විශේෂ ඉල්ලීමක්

(UTV| කොළඹ)  – හෙට(12) දිනයේ පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන්නැයි කථානායක කරූ ජයසූරිය  සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 දරන ස්ථාවර නියෝගය ප්‍රාකාරවයි හෙට මෙම විශේෂ පාර්ලිම්න්තු රැස්වීම කැඳවා ඇත.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පණත් කෙටුම්පත දෙවැනිවර කියවීම හා නවෝත්පාදන නියෝජිත ආයතනය පිහිටුවීමේ පණත් කෙටුම්පත දෙවනවර කියැවීම සඳහා හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත්ට පක්ෂ නායකත්වය ලබාදිමේ සටන හෙටින් ඇරඹේ [VIDEO]

Mohamed Dilsad

මින්නේරිය ජාතික උද්‍යානය යළි විවෘතයි

Mohamed Dilsad

සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව අද පළාත් පාලන ඇමතිට

Mohamed Dilsad

Leave a Comment