ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

(UTV | කොළඹ) – චුන්දිකුලම් වෙරළ ප්‍රදේශ‍යේ ඊයේ (08) සිදු කළ පා මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් අසූ තුනක් (83) ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදාව විසින් වෙරළට ගොඩගසා තිබු සැක කටයුතු පාර්සල් කිහිපයක් නිරීක්ෂණය කර ඇති අතර, ඒවා පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන තිබේ.

මෙලෙස සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පලාලී පොලිසිය වෙත භාරදෙනදෙන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගුයි [VIDEO]

Mohamed Dilsad

යුද්ධ හමුදා මූලස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් රණවිරු අයිතියට [PHOTOS]

Mohamed Dilsad

දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment