ප්‍රමුඛ පුවත 1

රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීම රටේ ප්‍රතිපත්තිය විය යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – රටේ ප්‍රතිපත්තිය විය යුත්තේ රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අඹන නව නගරය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳි පී.සී.ආර්. පරීක්ෂාවට

Mohamed Dilsad

ජනාධිපති ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර හිමි බැහැ දකි [VIDEO]

Mohamed Dilsad

ජනපති, ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment