ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්දය දැමිය හැකි අවසන් දිනය අද

 

(UTV | කොළඹ) – අද (07) දිනයේදී ද පසුගිය දින 4ක කාලය තුළ දී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාවලදී තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට ඡන්දය භාවිත කළ හැකියි.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ද අද සිදු කෙරේ.

තැපැල් ජන්ද ඉල්ලූම් කළ සියලූම රාජ්‍ය සේවකයින්ට පසුගිය 31 වන දා සහ නොවැම්බර් මස 1 වන දා ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වූ අතර, පොලීසිය මෙන්ම දිස්ත්‍රික් සහ මැතිවරණ රාජකාරීවල නිරත නිලධාරීන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබුණේ පසුගිය 4 සහ 5 යන දිනයන්හිදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බදුල්ල – පස්සර හරහා ලුණුගල දක්වා දිවෙන මාර්ගය 6 සිට වැසෙයි

Mohamed Dilsad

අනුරාධපුර ඇළක තිබී මළ සිරුරක් හමුවෙයි.

Mohamed Dilsad

ඇවන්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

Mohamed Dilsad

Leave a Comment