ප්‍රමුඛ පුවත 1

ටෙලෝ සංවිධානය අද අවසන් තීරණයකට රැස්වෙයි

(UTV | කොළඹ) –  ජනාධිපතිවරණයේදී කුමන පාර්ශවයකට සහය දක්වන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය අද (06) පස්වරුවේ රැස්වීමට නියමිතයි.

ඒ සඳහා ටෙලෝ සංවිධානයේ නායකත්ව මණ්ඩලය වවුනියාවේදී පස්වරු 3.00 ට රැස්වීමට නියමිත බව එහි ලේකම් එස්. ශ්‍රීකාන්තා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ ප්‍රදේශ කීපයකට පැය 18ක ජල කප්පාදුවක්…

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට දුම්රිය සේවක වර්ජනයක්

Mohamed Dilsad

දුම්කොළ ගොවීන් සදහා විකල්ප  භෝග වගාවන් හදුන්වා දියයුතුයි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment