ප්‍රමුඛ පුවත 1

සෑම දුප්පත් පවුලකටම වියළි ආහාර – විපක්‍ෂ නායක [VIDEO]

 

(UTV | කොළඹ) – රට තුළ ජීවත් වන සෑම දුප්පත් පවුලකටම වියළි ආහාර ලබා දෙන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ පවසයි.

තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල මෙවැන්නක් නොමැති වුවත් ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ සමඟ සාකච්ඡා කර එය ලබාදීමට කටයුතු කරන බව කළුතර බුලත්සිංහල පැවති රැළියක් අමතමින් විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සේනා වසංගතය ඇඹිලිපිටියටත් පැතිරෙයි .

Mohamed Dilsad

විශ්වාස භංගයේ ගැන ඡන්ද විමසීම ගැන එකඟතාවයක්

Mohamed Dilsad

සමන් දිසානායක අද අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment