ප්‍රමුඛ පුවත 1

“ජාතික ආරක්ෂාව යනු පෞද්ගලික ආරක්ෂාව නොවේ” – මහේෂ් [VIDEO]

 

(UTV | කොළඹ) – රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේදී ජනතාවගේ පෞද්ගලික ආරක්‍ෂාව පමණක් නොව, ඒ හා බැඳුණු කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ජාතික ජනතා පක්‍ෂයේ ජනධිපති ධුර අපේක්‍ෂක මහේෂ් සේනානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (04)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක වෙමිනි.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි නඩුව අද සිට යළිත් විභාගයට

Mohamed Dilsad

කරදියාන කසළ අංගනයට කසළ බැහැර කිරීම තාවකාලිකව නවතී

Mohamed Dilsad

මැතිවරණයට පෙර තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 18 කට ආසන්න අලාභයක්

Mohamed Dilsad

Leave a Comment