ක්‍රීඩා

බංග්ලාදේශයට ඓතිහාසික ජයක්

(UTV | කොළඹ) – ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාව පරාජයට පත් කරමින් බංග්ලාදේශය ඓතිහාසික ජයක් වාර්තා කිරීමට සමත්විය.

ඊයේ (03) තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දු වාර විස්ස තුළ ලබාගත්තේ ලකුණු 148 ක් පමණයි.

එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය පන්දු වාර 19 යි පන්දු තුනක් තුළ ලකුණු 154 ක් ලබා කඩුලු 7 ක ජයක් වාර්තා කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිස් ගේල් නැවතත් ලකුණු අතරට

Mohamed Dilsad

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන එක්දින ක්‍රිකට් තරගය අදයි

Mohamed Dilsad

ප්‍රමෝද්‍යගේ ක්‍රිකට් වාර්තාව මලින්ද සිය සුරතට ගනියි..

Mohamed Dilsad

Leave a Comment