ක්‍රීඩා

විලියම්සන්ට එල්ල වූ චෝදනාවලින් නිදහස් වෙයි

(UTV | කොළඹ) –  නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට පසුගිය ශ්‍රී ලංකා තරග සංචාරයේ ගාල්ලේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔහුට චෝදනා එල්ල විය.

කෙසේ වෙතත් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන අතර , ඉදිරි තරගවලදී ඔහුට සුපුරුදු ලෙස පන්දු යැවීමට හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

21 වන ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය හෙටයි

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ගේ දැවීයාම ගැන ආන්දෝලනාත්මක ඡායාරූපයක්

Editor O

ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Mohamed Dilsad

Leave a Comment