ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කල තිදෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – තැපැල් ඡන්ද සලකුණු කර, ඒවා ඡායාරූප ගත කළ ගුරුවරු දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ගම්පොළ, කැකිරාව, කටුගස්තොට ප්‍රදේශයන් හිදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය.

පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

මේ අතර, ඡන්දය සලකුණු කරන ලද පත්‍රිකාවල ඡායාරූප සමාජ මාධ්‍ය වෙත යොමු කළ සහ ඒවායේදී හුවමාරු කළ පුද්ගලයින් සොයා පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර නගරයේ රථවාහන සැලසුම වෙනස් නොකරයි- මෛත්‍රි ගුණරත්න.

Mohamed Dilsad

මදුමාධවගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

තැපැල් ඡන්දයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment