ප්‍රමුඛ පුවත 1

පෞද්ගලික මාධ්‍යවල පක්ෂාග්‍රාහීත්වය පිළිබඳ ඇතැමුන් නිහඩයි [VIDEO]

(UTV | කොළඹ) – රාජ්‍ය මාධ්‍ය පිළිබඳව කතා කරන ඇතැමුන් අද පෞද්ගලික මාධ්‍යවල පක්ෂග්‍රාහීත්වය පිලිබඳ කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමීර පෙරේරා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

UTV මාධ්‍යවේදී කණ්ඩායමට තර්ජනයක්

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව විභාගයට ගන්න දින නියම වේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment