ප්‍රමුඛ පුවත 1

වත්මන් රජය රාජ්‍ය සේවකයින්ට උපරිමයෙන් වැටුප් වැඩිකලා [VIDEO]

(UTV | කොළඹ) – වත්මන් රජය සියයට එකසිය හතකින් රාජ්‍ය සේවකයින් උදෙසා වැටුප් වැඩිකර ඇති බව අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර පවසයි.

ඔහු මේ අදහස් පල කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

අමාත්‍ය අජිත් පී.පෙරේරා හා හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක ද මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාත්‍යන්තර බෝරා සමුළුව අදින් අවසන්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳ අතුරු වාර්තාව හෙට ජනපතිට [VIDEO]

Mohamed Dilsad

සජිත් අපිට අභියෝගයක් නොවේ – විපක්‍ෂ නායක

Mohamed Dilsad

Leave a Comment