ප්‍රමුඛ පුවත 1

සිය අභියෝගයට පිළිතුරු දිය යුත්තේ ගෝඨාභයයි [VIDEO]

(UTV | කොළඹ) – විවාදයකට එන්නැයි තමන් කල අභියෝගයට පොහොට්ටු කුක්කන්ගේ උත්තර වැඩක් නැති බවත් ගෝඨාභය රාජපක්ෂම ඊට පිළිතුරු දිය යුතු බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද දිවුලපිටියේ පැවති ජන හමුවකට එක්වෙමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් බිරිදට ජිවිතක්ෂයට.

Mohamed Dilsad

දීපාවලි වෙනුවෙන් වතු කම්කරුවන්ට 15,000ක අත්තිකාරමක් [VIDEO]

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල අඩු වූ වහා ඒ සහනය ජනතාවට ලබා දෙනවා- අගමැති

Mohamed Dilsad

Leave a Comment