ප්‍රමුඛ පුවත 1

සජිත් සමඟ විවාදයකට සහභාගී නොවිය යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – ගෝඨාබය රාජපක්ෂ මහතා කිසි ලෙසකින් හෝ සජිත් ප්‍රේමදාස මහතා සමඟ විවාදයකට සහභාගී නොවිය යුතු බවට තම කණ්ඩායම දැඩි සේ කියා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන පවසයි.

කොළඹදී කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විද්‍යාපීඨවල විෂයමාලා නවීකරණය කිරීමට අවධානය

Mohamed Dilsad

අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment