ක්‍රීඩා

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන T20 තරඟය අදයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟය අද (30) පස්වරු 1.40ට බ්‍රිස්බේන්හීදි පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟය පරාජය වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත විස්සයි විස්ස තරඟාවලියම පරාජයට පත්වේ.

එම නිසා තරගාවලියේ ජය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාට මෙම තරඟය වැදගත් වනු ඇති.

කෙසේවෙතත්, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 134කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියා සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය කල් යයි

Mohamed Dilsad

කුසල්ගේ නායකත්වයෙන් යුත් එංගලන්තයට එරෙහි සංචිතය මෙන්න

Mohamed Dilsad

පකිස්ථාන් සුපර් ලීග් ශුරතාව පේෂාවර් සල්මි කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment