ප්‍රමුඛ පුවත 1

රටට ගැලපෙන සමාජය 16 වනදා තීරණය කළ යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – රටට අවශ්‍ය වන්නේ වසර 2025 ට ගැලපෙන සමාජයක්ද නැතහොත් වසර 2009 ට ගැලපෙන සමාජයක් ද යන්න නොවැම්බර් මස 16 වනදා තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

විශ්වවිද්‍යාල සිසු පිරිසක් සමඟ ඊයේ කොළඹදී පැවැත් වූ “Talk To PM” වැඩසහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය වැඳ පුදා ගනී

Mohamed Dilsad

විපතට පත් ඉන්දුනීසියා ජනතාවට ජනපතිගේ දැඩි කණගාටුව

Mohamed Dilsad

සන්ධාන මන්ත්‍රීවරු 03 ක් ආණ්ඩු පක්ෂයට එක් වෙති..

Mohamed Dilsad

Leave a Comment