ප්‍රමුඛ පුවත 1

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1923

(UTV | කොළඹ) –  ‌මැතිවරණ පැමිණිලි 1923 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

නාම යෝජනා භාර ගත් දිනයේ සිට ඊයේ (27) දක්වා ‌මෙම පැමිණිලි ලැබී ඇති අතර මෙයින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් පිළිබඳව ලැබී තිබේ. එම සංඛ්‍යාව 1826 ක්.

වෙනත් පැමිණිලි 80 ක් හා ප්‍රචණ්ඩ ක්‍රියා 17 ක් වාර්තා වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සහ ශ‍්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක්

Mohamed Dilsad

ඡන්ද කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම ඇරඹෙයි

Mohamed Dilsad

නේපාල ජාතිකයා ගිල දැමු හෙරොයින් තොගය ඉවතට

Mohamed Dilsad

Leave a Comment