ප්‍රමුඛ පුවත 1

දෙමළ ජාතික සන්ධානයේ තීරණය 31 වනදා

(UTV | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහය ලබාදෙන අපේක්ෂකයා මේ මස 31 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

අදාළ තීරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා වට පහක් පැවැත් වූ  බවත් ප්‍රධාන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් කීප දෙනෙකු සමග සාකච්ඡා කළ බවත් එම සන්ධානය ප්‍රකාශ කරයි.

ඔවුන්ගේ ප්‍රතිචාරය දැක්වීමට කල් ඉල්ලීම නිසා දෙමළ ජාතික සන්ධානයේ තීරණයද මෙපමණ කාලයක් කල් ගිය බව ද ඔවුන් පැවසීය.

අදාළ දේශපාලන පක්ෂවල පිරිස් සමග සාකච්ඡා කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා කළ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වේ

Mohamed Dilsad

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂ සෝදිසි මෙහෙයුමක්…

Mohamed Dilsad

නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට

Mohamed Dilsad

Leave a Comment