ගොසිප්

රන්බීර්,ආලියා විවාහයට දින නියම වේ

(UTV | කොළඹ) – වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන ආලියා භට් සහ රන්බීර් කපූර් ගේ විවාහයට දින නියම වී තිබෙන බවට වාර්තා වේ.

ලබන වසරේ ජනවාරි 22 වැනිදා ඔවුන් දෙදෙනා සිය විවාහය සිදු කිරීමට නියමිතව අතර මෙය ඉතා සුබ නැකත් දිනයක් බව කපූර් පවුලෙන් වාර්තා වේ

ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රයද මේ වනවිට නිකුත් කර තිබෙන අතර, විවාහ මංගල්‍යය උත්සවශ්‍රියෙන් ජෝද්පූර්හි දී පැවැත්වීමට නියමිතව වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“එක රටක්, එක නීතියක්” – ඥානසාර හිමියෝ පහදති

Mohamed Dilsad

බලතල ලබාදෙන තුරු තවදුරටත් බලා ඉන්නේ නෑ – සජිත්

Mohamed Dilsad

නංගී අතින් අයියා ඝාතනය වෙයි

Mohamed Dilsad

Leave a Comment