ප්‍රමුඛ පුවත 1

සියලුම දෙමළ මාධ්‍ය පාසල් එළඹෙන සඳුදා නිවාඩු

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙවර දීපවාලි උත්සවය ඉරිදා දිනට (27) යෙදී ඇති බැවින් එදින උත්සවය සමරන හින්දු සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ඊට පසු දින එනම් ඔක්තෝබර් මස 28 වැනි සඳුදා දින සියලුම දෙමළ මාධ්‍ය පාසල් (මුස්ලිම් පාසල් හැර) සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.

එම නිවාඩු දිනය වෙනුවට වෙනත් සුදුසු දිනයක පාසල් පැවැත්විමට අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් එම්.එන් රණසිංහ දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරියේදී ශ්‍රී ලංකාව අවයව බද්ධ කිරීමේ කේන්ද්‍රස්ථානයක්.

Mohamed Dilsad

ප්‍රහාර වලට සම්බන්ධ 40 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ආපදා සහන සේවා මෙහෙයුම් කටයුතු සදහා යුධ හමුදා නිළධාරින් 350 ක්

Mohamed Dilsad

Leave a Comment