ප්‍රමුඛ පුවත 1

විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුපක් – සජිත්

(UTV | කොළඹ) – තම පාලනය තුලින් විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා දායකත්ව විශ්‍රාම වැටුපක් ලබාදීමට ක්‍රියාකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

අද කරන්දෙණිය ප්‍රදේශයේ පැවති සිය 43 වැනි ජන රැළියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රේගු සේවක වර්ජනය අද හත්වෙනි දිනටත්

Mohamed Dilsad

ප්‍රවාහන අමාත්‍යංශයේ සියලු ආයතන ලාභ ලබන තත්ත්වයට [VIDEO]

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් රැස්වේ

Mohamed Dilsad

Leave a Comment