ප්‍රමුඛ පුවත 1

එරාජ් රවීන්ද්‍රට ඇප

(UTV | කොළඹ) – හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාව ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, 2014 වසරේ හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධයෙන් පැනවූ වසර 5ක සිර දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් මතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැගෙනහිරට නව හෝටල් පාසැලක්

Mohamed Dilsad

 LTTE සංවිධානයට සම්බන්ධ තවත් පිරිසක් අල්ලයි

Mohamed Dilsad

කොරෝනා මර්දනයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය

Mohamed Dilsad

Leave a Comment