ප්‍රමුඛ පුවත 1

2020 පළමු මාස 4 අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

 

(UTV | කොළඹ) – ලබන වසරේ පළමු මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම අද(23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අනුමැතිය පසුගිය පළවනදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී හිමිවිය.

මෙම අතුරු සම්මත ගිණුමේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ලබන වසර සදහා විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නා තෙක් පළමු මාස 4 සදහා රජයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනට ඇතුළත් වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජගත් සංවිධාන නියෝජිතයෙක් හෙට දිවයිනට

Mohamed Dilsad

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

අයවැය මාර්තු මස මුල පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment