ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය තවමත් ඇමෙරිකානු රජය හා බැඳී සිටිනවා – මර්වින් [VIDEO]

(UTV | කොළඹ) – ඇමෙරිකානු  පුරවැසියෙකුව සිටි ගෝඨාභය රාජපක්ෂ, එම පුරවැසිභාවය අහෝසි වුවද කරුණු කිහිපයකින් ඇමෙරිකානු රජය හා බැඳී සිටින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසයි.

අද කොළඹ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී නොසිටින බවට ජවිපෙට චෝදනා [VIDEO]

Mohamed Dilsad

මන්නාරම සහ මුලතිව් බස්නැවතුම්පොළට මුල්ගල තැබේ

Mohamed Dilsad

ඖෂධ මිල වැඩිවීම පිළිබඳව ඇමති රාජිත කියන කතාව

Mohamed Dilsad

Leave a Comment