ප්‍රමුඛ පුවත 1

දේශපාලන පක්‍ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට කැඳවයි

(UTV |කොළඹ) – දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය.

රාජගිරියේ මැතිවරණ කොමිසම පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරණයට අදාල විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධාණය යොමු කිරිමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 1134 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ ව්‍යාපාරයෙන් තමන් ඉවත් නොවන බව මහේෂ්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ලබන 05 වනදා පාර්ලිමේන්තුව රැස්වේ – අගමැති මහින්ද කියයි

Mohamed Dilsad

හජ් උත්සවය නිසා මුස්ලිම් පාසල්වල තුන්වන වාරය ආරම්භ වන දිනයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment