ප්‍රමුඛ පුවත 1

රූපවාහිනී හා ගුවන්විදුලි භාවිත කිරීමේදී සැලකිලිමත් වන්න – මහින්ද දේශප්‍රිය [VIDEO]

(UTV | කොළඹ) – රූපවාහිනී හා ගුවන්විදුලි තරංගමාලා ජනතාව සතු අයිතියක් බැවින් ඒවා භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධිවේගී මාර්ගයේ ඉංජිනේරුවන් ඉවත් වීමට සුදානම්

Mohamed Dilsad

නාමල් කුමාර සහ අමිත් වීරසිංහ අත්අඩංගුවට

Mohamed Dilsad

බරපතළ වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දිගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment