ප්‍රමුඛ පුවත 1

යාචක ආර්ථිකය සංවර්ධනය කරනවා – අනුර කුමාර [VIDEO]

(UTV | කොළඹ) – යාචක ආර්ථිකය පිටුදැක රට තුල සංවර්ධන ආර්ථිකයක් ඇතිකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

මාලඹේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ද මෙහිදී අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ කාල සීමාව දීර්ඝ කිරීමට සූදානම්

Mohamed Dilsad

තායි තරුණියන් 14ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ත්‍රිරෝද රථ රියදුරන්, රියදුරු මහත්වරුන් කිරීමට සැළසුමක්

Mohamed Dilsad

Leave a Comment