ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර අද තවත් ගිවිසුමක්

(UTV |කොළඹ) – ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබීමට නියමිතය.

බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතන ශ‍්‍රවණාගාරයේදී අද පෙරවරුවේ මෙම කටයුතු සිදු කෙරෙන බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක පවසයි.

නව ප්‍රජාතාන්ත්‍රික පෙරමුණේ අපේක්‍ෂක පරදා ජය ගැනීමට හැකි ඡන්ද පදනමක් ඇති කිරීම සඳහා අද දිනයේ මෙලෙස ගිවිසුම් ගත වන බව මන්තී‍්‍රවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයින්දමර්දු වල වලදැමු ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු යලි ගොඩගනී.

Mohamed Dilsad

නාමයෝජනා භාර නොදුන් සය දෙනෙකුගේ ඇප මුදල් නැවතත්

Mohamed Dilsad

අල්හිලල් ජුම්මා පල්ලිය ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment