ප්‍රමුඛ පුවත 1

අගමැති අද TNA නියෝජිතයින් හමුවෙයි

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද (17) යාපනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. 

මෙම සාකච්ඡාව සදහා මංගල සමරවීර හා රාජිත සේනාරත්න යන ඇමතිවරුන් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයන් ද එක්වීමට නියමිතව තිබේ.

අගමැතිවරයා අද දිනයේ උතුරු පළාතේ සිදුකරන සංචාරය අතරතුර මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවට වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැඳවයි.

Mohamed Dilsad

නවක රාජ්‍ය සේවකයින්ගේ පුහුණුව අත්හිටුවයි

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂ මහතා ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment