ප්‍රමුඛ පුවත 1

අගමැති ජනපති කොමිසම පැමිණීම කල් යයි

 

(UTV | කොළඹ) – මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරිමේදී වංචාවක් සිදුව ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ හෙට (18) දිනයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

ඊට හේතුව ලෙස යාපනය ප්‍රදේශයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට සිදුව ඇති බැවින් හෙට දිනයේ කොමිෂම හමුවේ පෙනී සිටිය නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා දැනුම්දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිල්වලා පහළ නිම්නයේ ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

නීතිවිරෝධීව මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

රටේ වගකීම භාර ගැනීමට සුදානම් – ඇමති සජිත් කියයි

Mohamed Dilsad

Leave a Comment