ප්‍රමුඛ පුවත 1

බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව විභාගයට ගන්න දින නියම වේ [VIDEO]

(UTV | කොළඹ) – ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කර  යලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම තුලින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු චූදිතයන්ට අදාළ නඩුවේ විභාගය නොවැම්බර් මස 28 වැනිදා යලි කැදවීමට කොළඹ මහාධිකරණය අද (14) නියම කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන් සමාගම් දෙකේ අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

නිල ඇඳුම් වවුචර් දරුවන්ට නොදුන්නොත් දැඩි විනය පියවර

Mohamed Dilsad

ලබන වසරේ සිට ව්‍යාපාර ලියාපදිංචි කිරීම online ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment