ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය ජය ගත්තද රටේ ජයග්‍රහණය එජාපෙ සතුයි – මන්ත්‍රී මරික්කාර් [VIDEO]

ඇල්පිටිය පොහොට්ටුව ජයග්‍රහණය කලද, රටම ජයග්‍රහණයකර ජනාධිපතිවරණය ජයගන්නේ ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

ඊයේ (12) කොළඹදී පැවති රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.

හර්ෂ ද සිල්වා සහ එරං වික්‍රමරත්න යන අමාත්‍යවරුන්ද මෙහිදී අදහස් පලකල තිබේ

Related posts

උතුරු පළාතේ තවත් ඉඩම් අක්කර 120.89 ක් නිදහස් කෙරේ

Mohamed Dilsad

වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳ සාකච්ඡා අසාර්ථකයි

Mohamed Dilsad

මධුෂ්ගේ සියලුම බැංකු ගිණුම් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පරීක්ෂාවට…

Mohamed Dilsad

Leave a Comment