ප්‍රමුඛ පුවත 1

තම දරුවන්ට වස දුන් පියෙකු සියදිවි හානි කර ගැනීමට උත්සහ දරයි

(උදයම්,ගාල්ල ) –  හික්කඩුව ප්‍රදේශයේ පියෙකු ළමුන් තිදෙනාට වස ලබාදී තමන්ද වස පානය කිරීම හේතුවෙන් රෝහල්ගතකර ඇති බව පොලිසිය පවසයි.

42 හැවිරිදි මෙම පුද්ගලයා වස ලබාදී ඇත්තේ තම 9 හැවිරිදි කුඩා නිවුන් පිරිමි දරුවන් දෙදෙනාට සහ 7 හැවිරිදි කුඩා පිරිමි දරුවාට බව වාර්තාවේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

පාසැල් සිසුන් අතර සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙලක්.

Mohamed Dilsad

කතානායකවරයා දිනේෂ්ට යැවු ලිපිය

Mohamed Dilsad

හිටපු මන්ත්‍රී රාජිතගේ ඇප අයදුම්පත මහේස්ත්‍රාත් අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment