ප්‍රමුඛ පුවත 1

සජිත් ගේ මංගල රැළියට ලැබුණු ප්‍රතිචාර [VIDEO]

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල රැලිය අද (10) කොළඹ, ගාලු මුවදොර පිටියේදී පැවතුණි.

අද පස්වරු 03 ට පමණ ආරම්භ වූ මෙම දැවැන්ත රැළිය සඳහා ඉතිහාසයේ ගාලු මුවදොර පිටියට පැමිණි වැඩිම ජනතා සහභාගීත්වය දැකගත හැකිවූ අතර ඒ අතරින් තරුණ ප්‍රජාවේ වැඩි සහභාගීත්වයක් දැකිය හැකි විය.

ජනාධිපති අපේක්ෂක, සජිත් ප්‍රේමදාස, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණට සහාය දක්වන සියලු පක්ෂ සහ කණ්ඩායම්වල නායකයන් එක්වේ.

පැමිණි ජනතාව හේතුවෙන් ගාලුමුවදොර මෙන්ම කොළඹ මාර්ග රැසක්ම ජනතාවගෙන් පිරී ඇති ආකාරය දැකගත හැකි විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි ආපදා තත්ත්වයක දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබාදෙන බවට සහතිකයක්

Mohamed Dilsad

හතුරුසිංහට චෝදනා පත්‍රයක් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Mohamed Dilsad

මුදල් වංචා කළ ගණකාධිකාරිවරයෙකුට වසර 367 ක සිර දඩුවමක්[VIDEO]

Mohamed Dilsad

Leave a Comment