ප්‍රමුඛ පුවත 1

තුර්කි ජාතික යුවළක් හා දැරියක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  නීති විරෝධීව මෙරට රැඳී සිටි තුර්කි ජාතිකයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව සිටි තුර්කි ජාතික යුවළක් හා කුඩා දැරියක් මෙම පිරිසට අයත් අතර , කොහුවල පොලිස් ස්ථානය වෙත ඊයේ (10) මෙම පිරිස භාර දී තිබේ.

මෙම සැකකරුවන් අද (11) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පිළිබඳ මහජන අදහස් ලබා ගැනේ

Mohamed Dilsad

පොහොට්ටු ලේකම් තනතුරෙන් සාගර ඉවත් කරන්න මාතර දිස්ත්‍රික් බලමණ්ඩලයෙන් යෝජනාවක්.

Editor O

Leave a Comment