ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 500ක හෙරොයින් තොගයක් පොලිස් බාරයට

(UTV | කොළඹ) – රුපියල් ලක්ෂ 500 ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 50 ක් ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීමේ දොරටුවේ දී පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.

Related posts

ලංවීම සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Mohamed Dilsad

කිරිපිටි ආනයනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ගිනිගත්හේන නාය යයි.අයෙකු අතුරුදන්(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment