ප්‍රමුඛ පුවත 1

දුම්රිය විස්සක් අද ධාවනයට

(UTV| කොළඹ) – දුම්රිය රියදුරන්, නියාමකයින් සහ ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වර්ජනය අද 12 වන දිනටත් ක්‍රියාත්මක වේ.

ඒ වැටුප් විෂමතා ගැටළු කිහිපයක් මුල් කරගනිමිනි.

දුම්රිය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ පෙරවරුවේ දුම්රිය විස්සක් ධාවනයට එක්කළ බවයි.

මේ අතර යුද හමුදාව අදියර 3ක් යටතේ දුම්රිය රියදුරන්, නියමක හා ස්ථානාධිපතිවරුන් ලෙස පුහුණු කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදුන් බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කෝටියක් වටිනා හෙරොයින් තොගයක්‌ සමඟ පාකිස්තාන ජාතිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මාතර හා සපුගස්කන්ද බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment