ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජකයින්ට එරෙහි දැඩි පියවර

(UTV| කොළඹ) – 10 වන දිනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පැවසුවේ ලබන සඳුදා සිට වර්ජනයේ නිරත සේවකයින් නිසි පරිදි සේවයට වාර්තා නොකළහොත් මෙලෙස නීතිමය පියවර ගන්නා බවයි.

අද (05) පෙරවරුවේ දුම්රිය වාර 12ක් ක්‍රියාත්මක වූ අතර, පස්වරුවේ දුම්රිය වාර 8ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද

Mohamed Dilsad

මංගල සමරවීර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනිය හමුවෙයි…

Mohamed Dilsad

75 වන නිදහස් දින සැමරුම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment