ප්‍රමුඛ පුවත 1

ජනාධිපති අපේක්ෂකයන් සියලුදෙනාම අද එකම වේදිකාවක

(UTV| කොළඹ) – 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලුම ජනාධිපති අපේක්ෂකයන් එකම වේදිකාවකදී සිය ප්‍රතිපත්ති පිළිබඳ පැහැදිලි කරන විශේෂ සමුලුවක් අද (05) පැවැත්වීමට නියමිතයි.

මෙම සමුලුව අද පස්වරු 3.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි ආරම්භ වෙයි.

මේ සඳහා සජිත් ප්‍රේමදාස , ගෝඨාභය රාජපක්ෂ , අනුර කුමාර දිසානායක , මහේෂ් සේනානායක මහත්වරුන් ඇතුලු සියළු අපේක්ෂකයන් මීට එක්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජනපති හා UN සහ පොදු රද මඩුළු මහ ලේකම්වරු හමුවෙයි

Mohamed Dilsad

ලෝක තෙත් බිම් සැමරුම 2018 ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගනී

Mohamed Dilsad

Leave a Comment