විදෙස්

සෞදියේ තෙල් නිෂ්පාදනය යථා තත්වයට

(UTV |සෞදි අරාබිය) – සෞදි අරාබියේ තෙල් නිෂ්පාදනය යථා තත්වයට පත්ව ඇති බව එරට බලශක්ති අමාත්‍ය අබ්දුලාසිස් බින් සල්මාන් කුමරු පවසයි.

පසුගිය සැප්තැම්බර් 14 වනදා සෞදි අරාබියේ රජයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.

යේමනයේ හවුති කැරළිකරුවන් මෙහි වගකීම භාර ගත් අතර ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු සෞදි අරාබියේ දෛනික තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 5.7කින් පහර වැටුණි.

මේ වන විට තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 11.3 දක්වා වර්ධනය වී ඇති  බවයි සෞදි කමරු වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රසීලයේ අවන්හලක වෙඩි තැබීමක්. 11 දෙනෙකු මරුට

Mohamed Dilsad

කෝබි බ්‍රයන්ගේ අනතුර පිළිබඳ විශේෂ විමර්ශනයක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය රජ කිරුළේ 5 වන උරුමක්කාරයා බිහිවෙයි

Mohamed Dilsad

Leave a Comment