ප්‍රමුඛ පුවත 1

හැටන්හි රෙදිපිළි අලෙවිසැලක ගින්නක් [PHOTOS]

(UTV| කොළඹ) – හැටන් නගරයේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක ඊයේ (03) හදිසි ගින්නක් හටගෙන තිබේ.

පොලිසිය පැවසුවේ මෙම ගින්න රාත්‍රි 10ට පමණ හටගෙන ඇති බවයි.

ප්‍රදේශවාසින් සහ පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් වෙළඳසැලට දැඩි හානි සිදුවි තිබේ.

පොලීසිය සැක පළකරන්නේ ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවයි.

මේ සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞදි පොදු සමා කාළය තුළ ශ්‍රී ලාංකිකයින් 2000ක් භාරවෙයි

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ තීරණය හෙටට කල් යයි

Mohamed Dilsad

අලුත්ගම විශේෂ සෝදිසි මෙහෙයුමක්.

Mohamed Dilsad

Leave a Comment